Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව ඔසොවා තැබූ දිනේෂ් චන්දිමාල්ගේ ද්විත්ව ශතකය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙන 2022 ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ තරගයේ දී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 206ක් ලබා ගනිමින් දස්කම් දැක්වූවා.

article

අයි.එම්.එෆ්. කාර්යභාරය සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන

අප බොහෝ දෙනෙක් මේ අයි.එම්. එෆ් යන නාමය අසා ඇති මුත්, එය කුමක් අරබයා ඇති කරගන්නා ලද්දක්ද? යන්න පිළිබඳව එතරම් දැනුම්වත් නැහැ. 

article

රටේ වනපෙත් වනසන අපේ දේශපාලන බලවත්තු

මොණරාගල කැබලිත්ත වනාන්තරය සහ කෝට්ටේ අභය භූමිය බලපෑම් නිසා මෑතක දී වැනසෙන තැන් දෙකක්. මේ විනාශය කුමක්දැයි සොයා බලන්න අපි හිතුවා.

article

උද්ධමනය හා අවධමනය රටකට බලපාන්නේ කොහොම ද?

ආර්ථික විද්‍යාව පිළිබඳ සැලකිය යුතු දැනුමක් හෝ උනන්දුවක් ඇති අය අතර පමණක් කතාබහට ලක් වූ ‘උද්ධමනය’, මේ වන විට සාමාන්‍ය ජනතාව අතර පවා කතාබහට ලක් වේ.

article

ආර්ථික අර්බුදය, ඖෂධ හිඟය සහ වකුගඩු රෝගී අනාගතය

වර්තමානයේ මරණාසන්න භාවයට පත්ව ඇති වකුගඩු අකර්මණ්‍යතාවට ලක් වූ රෝගීන් දහස් ගණනක් මෙරට සිටිනවා. කලට වේලාවට ප්‍රතිකාර කරන්නේ නම් ඒවා වලක්වාගත හැකි මරණ යි.

article

නිතර කතාබහට ලක් වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව

මෙරට ඉන්ධන අවශ්‍යතාවට ද සැලකිය යුතු දායකත්වයක් දක්වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව සහ එහි පිරිපහදු කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ ව මෙම ලිපියෙන් විමසා බලමු.

article

ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතකට පිවිසි සතියක නිමාව

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ තරග 2ක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව මේ වන විට තරග 2-1ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

article

රටේ සහල් හිඟයට ආසියා කලාපයෙන් ලද හැකි පිළියම්

වසර දහස් ගණනක සිට කිසිදු ගැටලුවකින් තොරව බත් ආහාරයට ගත් ලාංකිකයන්ට අද වන විට බත් කන්න තිබුණු අවස්ථාවත් අහිමිවී ගොස් තිබෙනවා. ඒ වෙළෙඳපොළේ  විශාල සහල් හිඟයක් නිර්මාණය වී තිබීම නිසා යි.

article

ඉන්දියාව ගිනි තබන මෝදි රජයේ “අග්නිපත්”

ඉන්දීය හමුදාවට නවක සාමාජිකයන් බඳවා ගැනීමේ “අග්නිපත්” ක්‍රමවේදය නිසා විපක්ෂ දේශපාලන ප්‍රවාහ සහ සාමාන්‍ය ජනයා නොසන්සුන් වී සිටිනවා.

article

End of Articles

No More Articles to Load