Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙනිසුවෙලාව: අසමත් රාජ්‍යයකින් ඇසෙන බිඳුණු ජීවිත කතා

වෙනිසුවෙලාවේ සිදු වන්නේ කුමක් ද යන්න විස්තර කිරීමට බොහෝ කරුණු තිබෙනවා. වෙනිසුවෙලාවේ ආර්ථික අර්බුදය එතරම් ම  දරුණු යි.

article

දූෂිත ජනාධිපතිවරයෙක් බලයෙන් පහ කළ කිර්ගිස්තාන ජන අරගලය

කිර්ගිස්තානයේ ජනාධිපති ධූරය 1990-2005 කාලය තුළ දැරූ අස්කාර් අකායෙව්ගේ දූෂිත පාලනයට එරෙහි ව නැගී සිටි ජනතාව විප්ලවයක් මඟින් ඔහු බලයෙන් පහ කළා. 2005 දී සිදු වුණු එය ටියුලිප් විප්ලවය නමින් ප්‍රසිද්ධියට පත් වුණා.

article

පැසිෆික් කලාපයේ සාමය කොනිත්තන සොලමන් දූපතේ චීන ගිවිසුම

සොලමන් දූපත් රාජ්‍යය සහ චීනය අතර නොබෝදා ඇති කර ගත් ආරක්ෂක ගිවිසුම හේතුවෙන් පැසිෆික් සාගර කලාපයේ දේශපාලනය උණුසුම් වෙමින් තිබෙනවා.

article

ඉන්දියාව ආර්ථික අර්බුදයෙන් 31වසරකට පෙර ගොඩ ආ හැටි

1991 වසරේ මැද භාගයේ දී ඉන්දියාව තුළ ඇති වූ උග්‍ර ආර්ථික අර්බුදය නිසා සති 3කින් රට බංකොලොත් වනු ඇති බවට පළ වූ අනාවැකි හමුවේ එරට මුදල් ඇමතිවරයා බවට පත් වුණු ආර්ථික විද්‍යාඥ ආචාර්ය මන්මෝහන් සිං ඉන්දීය ආර්ථිකය යළි ගොඩනැඟූ අයුරුයි මේ.

article

රුසියාවේ ඊළඟ ඉලක්කය ස්වීඩනය සහ ෆින්ලන්තය ද?

රුසියාවෙන් එල්ල විය හැකි අනාගත අවදානමක් ගැන බොහෝ යුරෝපීය රටවල් දැන් සැලකිලිමත් වෙනවා. ඊට ආසන්නත ම සිදුවීම අසන්නට ලැබුණේ ස්වීඩනය සහ ෆින්ලන්තයෙන්.

article

බහුතර මතයට හිස නමා ධුරයෙන් අස්වූ මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරු

මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින්, බහුතර මතයට හිස නමා ධුරයෙන් ඉල්ලා අස්වූ මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරු සිවු දෙනෙක් පිලිබඳව යි.

article

ශ්‍රී ලංකා ආර්ථිකය කෙටි කලකින් අවපාතයකට ගමන් කළේ කෙසේද?

සිතනවාට වඩා අප මුහුණ දෙන දරුණු ආර්ථික කඩා වැටීම නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුත ම ආර්ථික බිඳ වැටීම ලෙස ජාත්‍යන්තර මාධ්‍ය හඳුන්වා දී තිබෙනවා.

article

ලෝක ඉතිහාසයේ කැපී පෙනෙන විරෝධතා 11ක්

අතීතයේ පටන් දේශපාලනය ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ ගැටලුවලට සිය විරෝධය දැක්වීමට ලොව රටවල ජනතාව හුරු වී සිටියි. මෙම ලිපිය විවිධ රටවල පැවැති කැපී පෙනෙන විරෝධතා කිහිපයක් පිළිබඳව යි.

article

ශ්‍රී ලංකාවත් දකුණු ආසියාවේ ආජන්ටිනාව වේවි ද?

ආජන්ටිනාව යනු ආර්ථිකමය වශයෙන් දකුණු අමෙරිකානු කලාපයේ දැඩි අර්බුදයකට මුහුණපාන රටක්. ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ගමන් මඟත් ආජන්ටිනාවට සමාන විය හැකි බවට අනතුරු අඟවනවා.

article

පුරාතනයේ සිටි ඩයිනසෝරයන් නොවන භයානක සත්තු

දුටුවන් ලොමුඩැහැගැන්වෙන තරමේ, ඩයිනසෝරයන් නොවන සත්ත්වයන් කිහිපදෙනෙක් ම එකල මෙහි වාසය කර වඳ වී ගියා. මේ ඔවුන් ගැන ඔබ වෙත ගෙන එන ලිපි පෙළක පළමුවැන්නයි.

article

End of Articles

No More Articles to Load