Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාර්ථක පිවිසුමක් සමඟ IPL ඇරඹූ භානුක

2022 IPL තරගාවලිය පසුගිය සෙනසුරාදා ආරම්භ වුණා. ඒ යටතේ පැවති තරගයක දී ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමේ තොරතුරුයි මේ.

article

අහම්බ මත්වීමක් නිසා යුද්ධයෙන් බේරුණු සොල්දාදුවා: අයිමෝ

සිය දිවි බේරා ගැනීම සඳහා කිලෝමීටර 400 ක් හෙවත් සැතපුම් 250 ක් පමණ අවසිහියයෙන් හිම මත අධි වේගයෙන් ගමන් කළ ෆින්ලන්ත සොල්දාදුවකු ගැනයි මේ ලිපිය.

article

19 වන සියවසේ ලොව ජනප්‍රිය ම අලියා: ජම්බෝ

1860 දශකයේ මුල් භාගයේ දී සුඩාන වනාන්තරයක අතරමං වී සිටි අලි පැටවකු දඩයක්කරුවන් දෙදෙනකුට හමු වුණා. ඉන් පසුව ඉතාලි ව්‍යාපාරිකයෙක් එම අලි පැටවා මිල දී ගෙන යුරෝපයට රැගෙන ගියා. ඒ අලි පැටවා පසු කලෙක ජම්බෝ නමින් ලෝක ප්‍රසිද්ධ වුණා.

article

මුහුදු කොල්ලකරුවන් අතර රැජන: වෙස් වලා ගත් ඈන් බොනී

8 වන සියවස මුල් භාගයේ කැරිබියන් දූපත් ආශ්‍රිත ව භීෂණය පැතිර වූ මුහුදු කොල්ල කල්ලියක ඈන් බොනී නම් මුහුදු කොල්ලකාරියක් සිටියා. ඇයගේ ත්‍රාසජනක ජීවිත කතාවයි මේ.

article

ක්‍රීඩක දිවියක් අහිමි කළ ලෝක කුසලාන වැරදි ගෝලය

පාපන්දු ලෝක කුසලාන තරගාවලියක දී ඇන්ඩ්‍රෙස් එස්කොබාර් නම් කොලොම්බියා පාපන්දු ක්‍රීඩකයා සිදු කළ අත් වැරැද්දක් නිසා ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා.

article

යුක්‍රේන යුද ගිනි මැද මතු වූ සරණාගත කතා දෙකක්!

විවිධ හේතු අරබයා සිය මවු බිමෙන් ඈතට ගිය යුක්‍රේන ජාතිකයන් භෞතික ව මෙම සංහාරයෙන් ආරක්ෂිත ව සිටියත්, ඔවුන් සිටින්නේ බලවත් චිත්ත පීඩාවකින්. මේ යුක්‍රේනයේ යුද ගිනි මැද අතරමං වූ සරණාගත කතා දෙකක්!

article

රුසියාව යුක්‍රේන බිමේ භාවිත කරන බිහිසුණු Thermobaric අවි

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ දිනයේ පටන්, යුක්‍රේන බලධාරීන් හා මානව අයිතිවාසිකම් සංවිධාන බිය පළ කරන්නේ රුසියානු හමුදා තාපගතික අවි හෙවත් රික්තක බෝම්බ භාවිත කිරීමේ අනතුර පිළීබඳ යි. මේ ලිපිය ඒ තාපගතික අවි ගැන යි.

article

යුක්රේනය රකින්නට පෙරමුණට එන ස්වේච්ඡා සටන් කරුවෝ

අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ජනපදය ඇතුළු රටවල් ගණනාවකින් ආ හමුදා පුහුණුව ඇති සහ නැති විශාල පිරිසක් යුක්රේනියන් ලීජන් එකට සම්බන්ධ වෙලා ඉන්නවා.

article

ඩේවිඩ් පාකර් රේ: සෙල්ලම් බඩු පෙට්ටියේ ඝාතකයා

ඩේවිඩ් පාකර් රේ හැඳින්වෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මෑතක දී පහළ වූ දරුණුත ම දාම ඝාතකයකු ලෙසයි. පිටතට ශබ්ද ගමන් නොකරන ලෙස තනා තිබූ ඔහුගේ සෙල්ලම් බඩු ට්‍රේලරය තුළදී මරු වසඟයට ගිය ගණන අවම වශයෙන් 50 ක්වත් වන බව අමෙරිකානු පොලිසියේ මතය යි.

article

සමු ගැනීම් – පදවි ලැබීම් අතර ක්‍රිකට් පිටියේ ගෙවුණු සතියක්

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ට වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංග පසුගිය දිනයක IPL කණ්ඩායමක පුහුණුකරුවකු ලෙස එකතු වුණා. ඒ පිළිබඳ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු තොරතුරුයි මේ. 

article

“ලිට්ල් ඩේන්ස්” දරුවන්ට ගෞරවය ලබා දුන් සමාව

ලිට්ල් ඩේන්ස් පර්යේෂණයේ මුඛ්‍ය අරමුණ වූයේ ඉනුයිට් ප්‍රජාව අතරින් ඩෙන්මාර්ක්-ග්‍රීන්ලන්ත සබඳතා නියෝජනය කරන දර්ශීය උදාහරණ කිහිපයක් බිහි කර ගැනීම යි.

article

End of Articles

No More Articles to Load