Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුද්ගලික ආරක්ෂකයන් දුටු මයිකල් ජැක්සන්ගේ දිවියේ අවසාන භාගය

මයිකල් ජැක්සන් සිය රසිකයන්ට විශාල සාධාරණයක් ඉටු කළ බව අවිවාදිත යි. රසිකයන්ගෙන් ඔහුට පෙරළා සාධාරණයක් ලැබුණා ද යන්න වග නම් අදටත් ප්‍රශ්නයක්.

article

බටහිර සම්බාධක හමුවේ රුසියානු ආර්ථිකයේ අනාගතය

මතුපිටින් ඉතා උදාසීන පියවරක් ලෙස පෙනුණ ද, ආර්ථික සම්බාධක දිගුකාලීන ව ඉතා දරුණු බලපෑමක් රුසියානු ආර්ථිකය මත ඇති කිරීමට සමත් වනු ඇති බව පෙනෙයි.

article

දුකට පත් යුක්‍රේනය වෙනුවෙන් පෙරමුණ ගන්නා ස්වෙච්ඡා සේවකයෝ

බොහෝ රටවලින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ සාමාන්‍ය මිනිසුන් යුක්‍රේනයට පැමිණෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ සියල්ලන්ට ම යුදමය වශයෙන් සහයෝගය ලබා දීමට නොහැකි වුණත්, සිය වෘත්තීයමය හැකියාවෙන් හෝ යුක්‍රේනයේ විපතට පත් මිනිසුන්ට උපකාර කිරීමට එම ස්වෙච්ඡා සේවකයන් සැදී පැහැදී සිටිනවා.

article

ශ්‍රී ලංකාව ඉන්දීය භූමියේ දී ටෙස්ට් පිටියේ දැක් වූ දස්කම්

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (මාර්තු 4 වැනිදා) ඉන්දියාවේ මොහාලි හී දි ආරම්භ වීමට නියමිත යි. මෙම ලිපියෙන් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ටෙස්ට් තරග ද්විත්වයක් පිළිබඳ ව විස්තර වනවා.

article

යුක්‍රේනය හරහා රුසියාව යුරෝපයට “ගෑස් පෙන්වන” හැටි

රුසියාව යනු බලශක්ති ක්ෂේත්‍රය හමුවේ ලෝකය තුළ වැදගත් භූමිකාවක් ඉටු කරන රාජ්‍යයක්. මේ හේතුව නිසා ලෝක දේශපාලනය තුළ ඔවුන් දක්වන හැසිරීම් ගෝලීය ආර්ථිකයට බෙහෙවින් බලපානවා.

article

හොල්මන් අවතාර නිසා ප්‍රසිද්ධියට පත්වුණු හෝටල් 2ක්

හොල්මන් අවතාර සැරිසරන බවට විශ්වාසය පවතින හෝටල් ලෝකයේ බොහෝ රටවල්වල පිහිටා තිබෙනවා. ඒ අතුරින් වඩාත් ප්‍රසිද්ධ හෝටල් 2ක සිදුවුණු අද්භූත සිදුවීම් පෙළක් පිළිබඳයි මෙම ලිපිය.

article

නසා ගන්නට තැත් කළ ජීවිතයක් වෙනස් කළ මිනිත්තු 90ක්

සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයන් 200 කට අධික ගණනක් සමඟ කටයුතු කිරීමට කෙවින් බ්‍රිග්ස්ට හැකි වී තිබෙනවා. බර්තියා යනු ඔහුගේ කතාවෙන් ශක්තිමත් වී ජීවිතය ගැන ආපසු සිතූ තවත් එක තැනැත්තෙක්.

article

End of Articles

No More Articles to Load