ලෝක ක්‍රිකට් පිටියේ ගෙවුණු කාර්යබහුල සතියක නිමාව
ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය යන රටවල් ආශ්‍රිත ව ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි ගෙවුණු සතියේ දී පැවැත්වුණා. එම තරගාවලි පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.