Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පියවරුන් දෙදෙනකු බිහි කළ උමං දුම්රියපොළේ බිළිඳා

සැබැවින් ම මෙය මානුෂිකත්වය පිරී ඉතිරී ගිය සැබෑ ලෝකයේ කතාවක්. එදා උමං දුම්රියපොළේ තරප්පු පෙළ නඟින අතරතුර ඩැනී කෙවින් දෙස නැවත හැරී නොබැලුවා නම්, කෙවින්ගේ ඉරණම ශෝකාන්තයක් වීමට ඉඩ තිබුණා.

article

ගෙවුණු වසරේ ලෝක විත්ති -2

අද 2021 වසරේ අවසාන දිනය යි. ඊට පෙර ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් දෙස නැවත හැරී බැලීමට ඔබත් කැමති ඇති. ඒ සිදුවීම් හැකිතාක් දුරකට පෙළ ගස්වා ඔබ හමුවට ගෙන ඒමට යි මේ උත්සාහය.

article

අමෙරිකානු ‘රේඩියම් යුවතියන්’ ගේ කඳුළු කතාව

අමෙරිකානු රේඩියම් සමාගමේ කර්මාන්තශාලාවේ සේවය කිරීමට පැමිණි කාන්තාවන් දැනුම්වත් කෙරුණේ ඔවුනට පරිහරණය කරන්නට ලැබෙන ‘ දිදුළන තීන්ත ‘ ඉතා සෞඛ්‍යාරක්ෂිත බව යි. මේ නිසා ඔවුන්ට කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ඉගැන්වීම සිදු නොවූ අතර, ආරක්ෂිත ඇඳුම් ආයිත්තම් කිසිවක් ද ලබා දුන්නේ නැහැ.

article

වගකීම් විරහිත ගෑස් සමාගමක් සිදු කළ පෝටරිකෝ ගෑස් පිපිරුම

මේ කියන්නට යන්නේ ලාභය මූලික කරගත් San Juan නම් ගෑස් සමාගමක වගකීම් විරහිත ක්‍රියා කලාපය හේතුවෙන් අමෙරිකාවේ පෝටරිකෝවල සිදුවූ ගෑස් පුපුරා යාමක් පිළිබඳ ය.

article

Telegram පාවිච්චි කළාට පහසුකම් ගැන ඔබ දැනුම්වත් ද?

ලෝකයේ අතිශය ජනප්‍රිය ම පණිවිඩ හුමාරු කරනා ක්‍රමවේදයක් තමයි Telegram කියන්නේ. ඉන් කරන්න පුළුවන් සුවිශේෂී දේවල් නිසා බොහෝ දෙනකු ගේ අවධානය එයට යොමු වුණා.

video

ඇනලීස් මිෂෙල්ට ජීවිතය අහිමි කළ බිහිසුණු ශාන්තිකර්ම 67 ක්

ශාන්තිකර්ම 67 කට පසු ඇනලීස් මරණයට පත් ව තිබිණි. මිය යන විට ඇනලීස්ට වයස අවුරුදු 23 කි. ඇයගේ මරණයට හේතුවී තිබුණේ විජලන තත්වය හා ආහාර නොගැනීම නිසා ඇතිවූ මන්දපෝෂණ තත්වයයි.

article

End of Articles

No More Articles to Load