Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිගු කලක් නොබිඳී පවතින ඔලිම්පික් මලල ක්‍රීඩා වාර්තා

දැනට පවතින ඔලිම්පික් මලල ක්‍රීඩා වාර්තා අතුරින් පැරණිම වාර්තාව වන්නේ 1968 ඔලිම්පික් තරගාවලියේ දී දුර පැනීමේ ඉසව්වෙන් බොබ් බීමන් තැබූ වාර්තාව යි. මේ ලිපිය, තවත් එවැනි වාර්තා කිහිපයක් පිළිබඳව යි.

article

නියුරම්බර්ග් නුවර පාපන්දු සංග්‍රාමය

2006 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වුණු නෙදර්ලන්ත-පෘතුගාල තරගය ප්‍රසිද්ධියට පත් වුණු නියුරම්බර්ග් හි සංග්‍රාමය ලෙස යි. සමස්ත තරගය පුරාවටම කහ කාඩ්පත් 16ක් සහ රතු කාඩ්පත් 4ක් ලබාදුන් නිසා මෙය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ හමුවන අමතක නොවන තරගයක් වනවා.

video

මොරටුව විශ්වවිද්‍යාලයය කෘත්‍රිම බුද්ධියෙන් අලුත් කතාවක් ලියයි!

කෘතීම බුද්ධිය පදනම් කරගත් ලෝ ප්‍රකට සිනමා නිර්මාණ බොහෝමයක් ඔබත් නරඹා ඇති. එත් මේ ලියමන එහෙම කතාවක් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ සිනමාපටයක් ගැන යි.

article

ඩයලොග් වෙතින් ෆ්‍රී Unlimited Wi-Fi

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog සමාගම, අභිමානවත් 72 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකාවාසී සියලුම ජනතාවට පෙබරවාරි 4 වෙනි දින සිට සතියක කාලයක් හිතේ හැටියට කිසිදු ගාස්තුවකින් තොරව නොමිලේ අන්තර්ජාලය භාවිතා කිරීම අවස්ථාව සලසා දී තිබේ. දිවයින පුරා බස් නැවතුම්පොළ, දුම්රිය නැවතුම්පොළ, ආපනශාලා, රෝහල්, පුස්තකාල වැනි මහජනතාව ගැවසෙන ස්ථාන රැසක් ආවරණය කරමින් ස්ථාපනය කර ඇති 2500කට අධික Dialog Wi-Fi Zones ඔස්සේ මෙලෙස නොමිලේ Unlimited Wi-Fi පහසුකම ඔබට ලබාගත හැකිවේ.

article

මේ දවස්වල හැමෝම කතා වෙන, මොනවා ද මේ වෛරස්?

මෑතක දී ඇතිවුණු කොරෝනා වෛරසය පැතිරී යෑමත් සමග ඒ පිළිබඳ බොහෝ කතාබහ ඇතිවුණා. මේ, ඒ රෝගය ඇතුළු තවත් රෝගාබාධ බොහොමයකට වගකිව යුතු වෛරසයන් ගැන යි.

article

20/20 සුපිරි පන්දුවාර සමගින් මතකයට එන කිවියන්ගේ අවාසනාව

පසුගිය දිනවල පැවති ඉන්දු-නවසීලන්ත 20/20 තරගාවලියේ දී නවසීලන්තය සුපිරි පන්දුවාර 2ක් පරාජය වුණා. එසේ නම් මේ ලිපිය නවසීලන්තය 20/20 තරග ඉතිහාසය තුළ වැඩිම සුපිරි පන්දුවාර ප්‍රමාණයක් වුණු ආකාරය පිළිබඳව යි.

article

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම- සිදුවීම් මාලාව

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව ගිය පළමු රට බවට පත් වුණා. අපි අද ඔබට කියන්නේ එම සිද්ධි මාලාවේ ප්‍රධාන අවස්ථා පිළිබඳව යි.

article

කොදෙව්වන් හමුවේ ලක්බිමේ දී ලබාගත් මුල්ම එක්දින ජයග්‍රහණය

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මුල්ම වරට ශ්‍රී ලංකාවේ සංචාරය කළේ 1993 වසරේ දී යි. එහි දී දෙරට අතර පැවති දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණේ අර්ජුණ සහ කල්පගේ දැක්වූ දස්කම් නිසා යි. මේ ලිපිය එම තරගය පිළිබඳව යි.

article

වූහාන් කොරෝනා වෛරස් වසංගතය- සිද්ධි මාලාව (මෙය යාවත්කාලීන කෙරෙන ලිපියකි)

නව කොරෝනා වෛරසය පිළිබඳ මුලින්ම වාර්තා වුණේ 2019 දෙසැම්බරයේ යි. එතැන් පටන් ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඒ සම්බන්ධව සිදු වූ මූලික සිද්ධි පෙළගැස්මක් අප ඔබ වෙත ගෙන එනවා.

article

End of Articles

No More Articles to Load