Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අසූහතේ පෑයූ රග්බි තරුව- ග්‍රාන්ට් ෆොක්ස්

2019 වසරේ සැප්තැම්බර් 20 වැනිදා රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනවා. එම නිසාම රග්බි ලෝක කුසලාන ඉතිහාසය පිළිබඳව දැනගැනීමට ප්‍රිය කරන බොහෝ දෙනෙකු වෙනුවෙන් ලියැවුණු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ 1987 රග්බි ලෝක කුසලාන තරගාවලියේ සුපිරි තරුව ග්‍රාන්ට් ෆොක්ස් පිළිබඳව යි.

article

බින් සල්මාන් හා සෞදි අරාබියට එල්ලවෙන මිනීමැරුම් චෝදනාව

පසුගිය වසරේ දී සිදු වූ ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබි රජයට හා එහි ඔටුන්න හිමි කුමාරයාට එරෙහිව විමර්ශන ආරම්භ කළ යුතු බව එක්සත් ජාතින් නිවේදනය කරනවා.

article

තවමත් නොවිසඳුණු ‘අයිස් පෙට්ටියේ’ මිනිමැරුම්

හූස්ටන් පොලිසියට ලද ඇමතුමක් අනුව නිවසකට ගිය පොලිස් නිලධාරීන්ට එහි දොර කඩා ඇතුළු වන්නට සිදු වෙනවා. එහි ශීතකරණයේ තිබී ඔවුනට හමු වූයේ අදහා ගත නොහැකි යමක්.

article

අලුත් පරිගණකයේ හෝ Windows 10 දැම්මාට පසු කළ යුතු දේවල්

අලුතෙන් ගත්තු ලැප්ටොප් එකේ Settings හදන හැටි, ස්වයංක්‍රීයව ඔබ පාවිච්චි කරන මෘදුකාංග ස්ථාපනය කරන්න ක්‍රමයක් එක්ක සවිස්තර අත්වැලක් මේ ලිපිය ගෙන එනවා.

article

අප්‍රිකානු පාපන්දු කුසලාන ශූරතාවය දෙවන වරටත් ඇල්ජීරියාවට!

2019 අප්‍රිකානු පාපන්දු තරගාවලිය පසුගිය දිනවල පැවැත්වුණා. ඇල්ජීරියානු කණ්ඩායම වසර 29කට පසුව එහි ශූරතාවය දිනාගත්තා. මේ ඒ තරගාවලිය පිළිබඳව යි.

article

ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු සිංහ-බංගලි එක්දින තරගවල ඉතිහාසය

2017 වසරට පසුව මෙරට දී ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගාවලියක් ජූලි 26 වැනිදා ආරම්භ වනවා. මේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මෙරට දී සහභාගි වී ඇති එක්දින තරග පිළිබඳව ඉතිහාසය යි.

article

වන අලි පළවා හරින හඳුන්කූරක් හඳුන්වාදෙයි

වන අලි ගම් වැදීම නිසා අපේ රටේ ජනතාව නිරන්තරව පීඩා විඳිනවා. අලින්ට හානියක් සිදු නොවන සේ පරිසර හිතකාමීව ඔවුන්ව පළවා හැරීමට දැන් හඳුන්කූරක් අත්හදා බලමින් පවතිනවා.

article

End of Articles

No More Articles to Load