ලංකාවේ වෙරළබඩ කලාපය 1505 පටන් පෘතුගිසින්, ලන්දේසීන්, සහ ඉංග්‍රිසින්ට නතු විය. 1815 දී ජෝන් ඩොයිලි කූට උපායයෙන් කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසින්ට අයත් කරගන්නට සමත් විය. ඒ අනුව සිරිලක පාලනය මුළුමනින්ම 1815 දී බ්‍රිතානයයන්ට යටත් විය. එසමයේ සිට ලංකාවට නිදහස ලැබෙන තෙක් කාලසිමාව තුළ වූ ප්‍රවාහන විධි ක්‍රම රැසකි. එයින් දුම්රිය, බස්, ලොරි, කාර්, දුම් නැව, ආදිය එම කාලසිමාවේදීම ලංකාවට පැමිනි ප්‍රවාහන මාධ්‍යෙයන් වේ. .