Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සංචාරකයින්ට දොරටු විවර කළ පුරාණ සිරගෙවල්

රටක දේශපාලන ඉතිහාසය හැදෑරීමේ දී අමතක කළ නොහැකි ස්ථානයක් ලෙස බන්ධනාගාර හෙවත් සිරගෙවල් හැඳින්වීමේ වරදක් නැහැ. නීතිය ඉදිරියේ වැරදිකරුවන් වූ දහස් ගණනක් රට වැසියන් රඳවා තබන ලද සිරගෙවල් සියවස් ගණනාවක් තිස්සේ සාමාන්‍ය ජනතාවට ඇතුළු විය නොහැකි තහනම් ස්ථාන වුණා. නමුත් පුරාණයේ භාවිතා කරන ලද සිරගෙවල් කිහිපයක්ම වර්තමානයේ දී සංචාරකයින් සඳහා විවෘතව පවතිනවා. එවැනි සිරගෙවල් කිහිපයක් ගැන තොරතුරු යි මේ.

article

පුළුවන් නම් මාව අල්ලාගන්න!

FBI ආයතනය ලෝකයේ ලොකුම හොරුන්ව තමන්ගේ වැඩ වලට යොදාගන්නා අවස්ථාවන් තිබෙනවා. පහුගිය කාලය පුරාවට ලංකාවෙත් ගොඩදෙනෙක් කතාවුණානේ කොන් ආර්ටිස්ට්ලා ගැන. ඔහු කළ සූක්ෂම අපරාධයන් රාශියක් හෙළිවීමෙන් පසු FBI එක තමන්ගේ සේවයට බඳවාගත් කොන් ආර්ටිස්ට් කෙනෙක් තමයි ෆ්‍රෑන්ක් ඇබිග්නේල් කියන්නේ. ඔහු එක්සත් ජනපදය පුරා අපකීර්තියට පත්වුණේ ඔහු කළ වංචනික ක්‍රියාවන් නිසා යි. නමුත් ඇත්තටම ඒ ලොකු මොළයකින් කළ වැඩක්. බුද්ධිමත් විදියට වංචා කළාට, ඇබිග්නේල් මේ සියල්ල පටන්ගෙන තිබුණේ ඔහුට වයස අවුරුදු දහසයේ දී යි.

article

වියට්නාමයට එල්ල වූ චීන, ප්‍රංශ හා ජපන් ආක්‍රමණ

වියට්නාමය යනු අතීතයේ මෙන්ම මෑත ඉතිහාසයේත් විදේශීය රටවල් කිහිපයකම ආක්‍රමණයට නතු වූ රටක් ලෙසත් දක්ෂ ගරිල්ලා සටන් උපක්‍රම භාවිතා කරමින් තමන් යටත් කරගත් ප්‍රබල රටවල් යුධමය අතින් පරාජය කළ රටක් බවත් අපි හොඳින් දන්නවා.

article

2018 පාපන්දු ලෝක කුසලානය – G කාණ්ඩය​

පාපන්දු ලෝක කුසලානයේ පළමු වටයේ G කාණ්ඩය යටතේ බෙල්ජියම​, එංගලන්තය, පැනමාව, සහ ටියුනීසියාව තරග වැදුණා. මෙවර බෙල්ජියම් කණ්ඩායම තරගාවලියේ හොඳම කණ්ඩායමක් වන අතර එංගලන්තය ද සැලකිය යුතු බලාපොරොත්තු දැල්වූ කණ්ඩායමක් වුණා. පැනමාව ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබුවේ පළමු වතාවට යි.

article

එක තැන වාඩි වී සිටීමට එරෙහිව නැගී සිටිමු!

මුලින්ම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඔබ ඔබේ ජීවිත කාලයෙන් වැඩිම වෙලාවක් කරන්නේ මොකක්ද?
විවිධ උත්තර ලැබෙන්න ඉඩ තිබුණත් රැකියාවක් කරනවා නම් නිවැරදි උත්තරය බොහෝ විට “වාඩි වෙලා ඉන්න එක” තමයි. මොකද ශ්‍රී ලංකාවේ දත්ත අනුව බැලුවාම රැකියාවල නියුතු අයගෙන් 60% කටත් වඩා වැඩි පිරිසක් යෙදිලා ඉන්නේ කාර්යාල රැකියාවලයි.

article

Freelance මෘදුකාංග සංවර්ධකයෙක් විධියට වැඩ කරන එකේ වාසි සහ අවාසි

නූතන රැකියා වෙළඳපොළේ පවතින රැල්ල තමයි CV හදාගෙන රක්ෂා පෝලිමේ ඉන්නේ නැතිව ගෙදර ඉඳගෙනම වැඩ හොයාගෙන රට රටවලට පවා තමන්ගේ හැකියාවන් පෙන්වා මුදලක් සොයා ගන්නා එක. Freelance හෙවත් නිදහස් වෘත්තිකයෙක් වශයෙන් කාගේවත් යටතේ නැතිව, ස්වාධීනව, රටට බරක් නොවී තමන්ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා එක රටේ දියුණුවටත් ඉවහල් වෙනවා වගේම අන්තර්ජාලය හරහා programming කරනවා නම් රටට විදේශ විනිමය ලැබෙන්නත් එය මූලික මාර්ගයක් බවට පත් වෙනවා.

article

දුම්බීමෙන් ගැලවෙන්න උපකාරී වෙන Apps

ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය දිනකට මිලියන 11ක් බවට පත්වද්දී ඊට ඇබ්බැහි වුණු අය සමාජයීය හෝ සෞඛ්‍යමය බලපෑම් නිසා ඉන් මිදෙන්නට වෙර දරනවා. තාක්ෂණය දියුණුව ඇති සමයක ඒ උත්සාහයට ළඟ තිබෙන දුරකතනයෙන්ම උද්යෝගයක් ලබාගන්නට, නරක පුරුද්ද වෙනුවෙන් යළිත් හිත යොමුවීම පාලනය කරගන්නට ඇප්ස් බොහොමයක් බිහිව තිබෙනවා. මේ ඒවායෙන් හොඳම ඒවා කිහිපයක්.

article

අපේ රටේ ජංගම දුරකථන සේවා සම්පාදකයන් මෙතෙක් පැමිණි මඟ

ශ්‍රී ලංකාව කියන්නේ නිල වශයෙන්ම දකුණු ආසියාවේ සන්නිවේදන සේවා දියුණුව අතින් ඉහළින්ම සිටින රටයි. දශක ගණනාවක් තිස්සෙම සන්නිවේදන තාක්ෂණය අතින් කලාපයේ ඉදිරියෙන්ම සිටින අපේ රට තවත් කාලාන්තරයක් පුරාවට ඒ තත්ත්වය රැක ගෙන සිටින බව සිතන්න පුළුවන්. මෑත කාලයේ අතිශයින්ම දියුණු වූ ක්ෂේත්‍රය විදිහට හඳුන්වන්න පුළුවන් ජංගම දුරකථන සහ සන්නිවේදන ජාලාවල වේගය අතිනුත්, ව්‍යාප්තිය අතිනුත් දකුණු ආසියාවේ අනෙක් රටවල් සියල්ලම සිටින්නේ ශ්‍රී ලංකාවට බොහෝ පිටුපසින්.

article

End of Articles

No More Articles to Load