ඉන්දියාවේ ප්‍රථම ජනපති රාජේන්ද්‍ර ප්‍රසාද්
ඉන්දියාව යනු ලෝකයේ දෙවැනියට වැඩිම ජනගහනයකින් යුත් රාජ්‍යයයි. එවැනි රාජ්‍යයක ජනපතිවරයෙකුට හිමි වන වගකීම් ප්‍රමාණය ඉතා ඉහළ බව අමුතුවෙන් කිව යුතු නැත. ඉන්දියාවේ රාජ්‍ය පාලනය කළ විවිධ ජනපතිවරු රට වෙනුවෙන් විශාල සේවාවන් සිදු කර ඇත.