Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගත් අසාර්ථක වෑයම්

එක් එක් යුගවල දී බලයට පත්වුණු ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ලබා දුන් පොරොන්දු සහ ඒවා ඉටු කිරීමට නොහැකි වුණේ ඇයි යන කාරණය පිළිබඳ කළ සොයා බැලීමකි මේ. 

article

ස්වභාවික ව්‍යසන සතුන් කලින් ම හඳුනා ගන්නා හැටි

සතුන් කල් ඇතුව සංවේදනය කරන ස්වභාවික ව්‍යසන යටතට වැටෙන්නේ සුනාමි සහ භූමිකම්පා පමණක් ම නොවෙ යි. විශේෂයෙන් ම පක්ෂීන්ට සුළි කුණාටු හට ගැනීමේ සම්භාවිතාවත් කලින් ම හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා.

article

ගගනගාමීන්ගේ අභියෝගවලට විසඳුම් සොයන ජීවී කණ්ඩායමක්!

කියන්නේ ඉතා ආන්තික පරිසරයක් වන අභ්‍යවකාශයේ පවා ජීව ක්‍රියා පෙන්වන ජීවින් පෘථිවියේ සිටිනවා. ගගනගාමීන් ඒ ජීවින් ගෙන් පාඩම් ඉගෙන ගැනීමටත් දැන් පෙලඹෙනවා!

video

ශ්‍රී ලංකා ජනපතිවරයා ඉවත් කළ හැකි නීතිමය පසුබිම කෙබඳු ද?

මේ දිනවල අප රටේ ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන මෙන් බල කරන විරෝධතා රට පුරා පැවැත්වෙනවා. මෙරට ජනාධිපතිවරයා ඉවත් කළ හැකි නීතිමය පසුබිම සහ ඊට පසුව ඇති වන තත්ත්වය පිළිබඳයි මේ ලිපිය. 

article

තැළුණු නැවුණු රියට යළි හැඩ දෙන දෙව්මිණි

මේ ඉගෙනුම හමාර කිරීමෙන් පසු වාහන අලුත්වැඩියාව සම්බන්ධ තමන්ගේ ම ආයතනයක් ඇරඹීම අපේක්ෂාව කර ගත් දෙව්මිණී පාරින්ද්‍යාගේ කතාව යි. #Automotive #Repairs

video

අද හෙට අපෙන් සදහට සමුගන්නා සත්තු කිහිප දෙනෙක්

ලෝකය අලංකාර කළ සතුන් ලෝකයෙන් පලවා හරින්නට හේතු වී ඇත්තේ මිනිසාගේ ම කටයුතු යි. වඳවී යාමේ එළිපත්තට පැමිණ සිටින එවන් සතුන් කිහිප දෙනෙක් ගැන සොයා බලමු.

article

විද්‍යාත්මක පර්යේෂණයක වින්දිතයන් වූ තුන් නිවුන් සොහොයුරෝ

තුන් නිවුන් සොහොයුරන්ගේ අහඹු හමුවීම ආරම්භයේ දී ජනතාව අතර බොහොම ජනප්‍රිය වුණා. ඔවුන් රූපවාහිනි වැඩසටහන්වලට සම්බන්ධ වෙමින් සමාන ගතිගුණ ඇති පුද්ගලයන් ලෙස ජනතාව අතර පෙනී සිටියා.

article

දේශපාලන පක්ෂවලට බලපෑම් කණ්ඩායමක් විදිහට මාධ්‍යයට මේ මොහොතේ ක්‍රියා කරන්න පුළුවන්!

රටත්, මහජනතාවත්, රටේ ආර්ථිකයත් ඇතුළු සියලු අංශ කඩා වැටී තිබෙන වෙලාවක මාධ්‍යයේ කාර්යභාරය කොහොම වෙන්න ඕනෑද? ඒ ගැන ආචාර්ය රංග කලන්සූරිය කරන විග්‍රහයක්.

video

බොලිවුඩයේ යුගයක් එකලු කළ ‘නර්ගීස්’ 

හුදු ජනප්‍රියත්වයෙන් ඔබ්බට ගොස් චරිතාංග රංගනයෙහි ද සිය දස්කම් විදහා පෑ ‘නර්ගීස්’ සැලකෙන්නේ එදා මෙදා තුර බොලිවුඩය දුටු දක්ෂත ම රංගන ශිල්පිණියක ලෙස යි.

article

End of Articles

No More Articles to Load