Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැවුම් පල පුබුදන අරගල බිමේ ගොවි බිම

රාජපක්ෂගේ ප්‍රජා උද්‍යානය එතරම් විශාල නැත, නමුත් එය කුඩා ඉඩක විවිධ එළවළු සහ පලතුරු වගා කිරීමේ දී කළ හැකි දේ පිළිබඳ සාක්ෂියකි.

article

රටවල් පෙළන බලශක්ති අර්බුදයට හේතු හා විසඳුම්

විදේශ විනිමය හිඟය නිසා ඉන්ධන සහ ගෑස් වැනි දෑ ආනයනය කිරීමට නොහැකි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදකාරී තත්ත්වයකට පත් වී ඇති බව විශේෂයෙන් කිව යුතු නොවේ.

article

බඩේ දැවිල්ල නැති කිරීමේ මඟ

ඔබේ එදිනෙදා කටයුතුවලදී මනස ඒකාග්‍රව පවත්වා ගන්නට ආමාශයේ ඇති වන අපහසුතා කෙතරම් බලපානවා ද යන්න බඩේ දැවිල්ලෙන් පීඩා විඳි අය හොඳින් ම දන්නවා ඇති. මේ නිසා ම සෑම වසරක ම මැයි මස 29 වැනි දා සමරන ලෝක ජීර්ණ ස්වස්ථතා දිනය (World Digestive Health Day) වෙනුවෙන් මේ ලිපිය අප ඔබට දායාද කරනවා.

article

ගෝලීය කුසගිනි දර්ශකය ගැන ඔබ දැන ගත යුතු කරුණු 7ක්

අද වන විට ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ප්‍රධානත ම ගැටලුව කුසගින්න යි. මුළු ලෝකයට ම බලපාන කුසගින්න මැනීම සඳහා භාවිත වන ගෝලීය දර්ශකය පිළිබඳ තොරතුරුයි මේ.

article

2022 IPL ශූරතාව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

2022 IPL තරගාවලිය පසුගිය සතියේ දී නිමාවට පත් වුණා. එහි දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සිය මංගල IPL ශූරතාව දිනා ගත්තා. ඒ තොරතුරු ද සමඟින් පසුගිය සතියේ කෙළිබිම ගැනයි මේ.

article

උඩරට කැරැල්ලේ මුල් බිජු වපුළ බින්තැන්නේ විත්ති

ඌව නිදහස් අරගලය ආරම්භ වුණෙත් බින්තැන්නේ ගොවි නායකයන් මුල්වීමෙන්. මේ වැඩි දෙනෙක් නොදන්නා පුරාණ බින්තැන්නේ අතීතය සොයා ගිය ගමනක්.

article

රටක් බංකොලොත් භාවයෙන් මිදෙන්නේ කෙසේද?

රටක් බංකොලොත් වීම ලෙහෙසියෙන් සිදු නොවූවද, ලොව බොහෝ රටවල් ඉතිහාසයේ යම් කලක බංකොලොත් වී තිබෙනවා. ග්‍රීසිය සහ ස්පාඥ්ඥය වැනි රටවල් පවා ඉතිහාසය පුරාවටම කිහිප විටක් බංකොලොත් වී තිබෙනවා

article

ගිනි අවි භාවිතයේ නිදහස පාරා වළල්ලක් වූ අමෙරිකානුවෝ

යුවැල්ඩි සිදුවීමෙන් පසු එක්සත් ජනපද පුරවැසියන්ගේ ගිනි අවි ළඟ තබා ගැනීමේ අයිතිය නැවතත් විවාදයට සහ ආන්දෝලනයට භාජනය වෙමින් තිබෙනවා.

article

ජනපති බලතල සීමා කරන මොකක්ද මේ ව්‍යවස්ථාදායක සභාව?

ව්‍යවස්ථාදායක සභාව නැවත බලාත්මක කළ යුතු බව බොහෝ දෙනකුගේ මතය යි. ව්‍යවස්ථාදායක සභාව, එහි ව්‍යූහය සහ කාර්යභාරය පිළිබඳව කළ විමසුමකි මේ.

article

මැලේසියාව ගොඩනැගූ නායකයා- මහතීර් මොහොමඩ්

ගෙවුණු දශක කිහිපය තුළ ශීඝ්‍ර දියුණුවක් ලැබූ රටවල් අතරට මැලේසියාව ද අයත්. එම රාජ්‍යය දියුණු තත්ත්වයකට පත්කිරීමට මහතීර් මොහොමඩ් අගමැතිවරයා ක්‍රියා කළ ආකාරයයි මේ.

article

එන්ජින් ඔයිල් වගේ ම ගියර් ඔයිල් ද වැදගත්!

එන්ජිමේ කාර්යක්ෂමතාව සහ කල්පැවැත්ම ගැන වගේ ම ඔබේ වාහනයේ ගියර් ඔයිල් ගැනත් නිවැරදි අවබෝධයක් තිබීම වැදගත්! අපට නිවැරදි ගියර් ඔයිල් වර්ගය තෝරා ගන්නට ඒ අවබෝධය උපකාරී වෙනවා. අපේ වාහනයට යොදන නිවැරදි ගියර් ඔයිල් වර්ගය තෝරා ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳ කතා කිරීමටයි මෙවර Handbrake වැඩසටහන වෙන්වන්නේ.

video

End of Articles

No More Articles to Load