Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුත්ම iPhoneවලට තරගයක් දෙන්න ඔක්තෝබර් මාසයේ එන ස්මාර්ට් ෆෝන් 3ක්

ඔක්තෝම්බරයේ එන Samsung, Google, සහ Huawei සමාගම්වල අලුත්ම flagship හමුවේ පසුගිය දා එළිදැක්වුණු iPhone ත්‍රිත්වයට තම කිරුළ රැකගන්න පුළුවන් වේවි ද?

article

අප්‍රිකාවෙන් හමු වූ වසර බිලියන දෙකක් පැරණි න්‍යෂ්ටික බලාගාරය

මිනිසුන් න්‍යෂ්ටික බලාගාර තනා බලශක්තිය ලබාගන්න ඉගෙන ගත්තේ 1950 දශකයේ දී යි. නමුත් වසර බිලියන දෙකක් පැරණි න්‍යෂ්ටික බලාගාරයක් ගැන සාක්ෂ්‍ය අප්‍රිකාවෙන් හමු වී තිබෙනවා.

article

Crack කරපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් භාවිතයෙන් ඇති විය හැකි බලපෑම්

අපි හුඟක් වෙලාවට ඇප් එකක් Download කරගැනීමේ දී බලන්නේ ඒවා මුදල් ගෙවීමකින් තොර ව ලබාගන්න. ඉතින් එවන් බොහොමයක් ඇප් crack කරපුවා. මේ ඒවායේ අහිතකර බලපෑම් පිළිබඳ ව යි.

article

තවත් වරක් අපි අතරට එන Instant Cameraවල අපූරු තාක්ෂණය

අද කාලේ ඇති තරම් ඩිජිටල් කැමරා තිබුණත් ඉස්සර කාලේ ඉක්මණින් ඡායාරූපය බලන්න නම් instant camera එකක්ම අවශ්‍ය වුණා. දැන් ආයෙත් අපි අතරට එන මේ කැමරාවල ක්‍රියාකාරීත්වයත් හරිම පුදුමාකාරයි.

article

මයික්‍රොසොෆ්ට් වර්ඩ් නොමිලේ පාවිච්චි කරන්න ක්‍රම

මෘදුකාංගයක් හොරෙන් දාගන්න එක නරක වැඩක්, නමුත් නීත්‍යනුකූලව ම ඔෆිස් නොමිලේ පාවිච්චි කරන්නට ක්‍රමයකුයි මේ ලිපියෙන් ගෙන එන්නේ.

article

Stealth තාක්ෂණය ඇමෙරිකාව හිට්ලර්ගෙන් සොරකම් කළ එකක් ද?

ඇමෙරිකානු යුධ ගුවන් යානාවලට රේඩාර්වලින් සැඟවෙන්න හැකියාවන් ලබාදෙන stealth තාක්ෂණය operation paperclip හරහා නාට්සි ජර්මනියෙන් සොරා ගත් එකක් ද? මෙන්න එහි ඇත්ත නැත්ත.

article

තිර ලෝකයේ සැබෑම විප්ලවකරුවා – AMOLED

කාලයක් තිස්සේ LCD තිරවල ගුණ වයමින් සිටි ඇපල් ආයතනය පවා iPhone X එකත් සමග AMOLEDවලට මාරු වුණා. LED බල්බ නිසා ආලෝකකරණයේ සිදු වුණු විප්ලවය වගේම විප්ලවයක් ඉදිරියේ දී AMOLED නිසා තිර ක්ෂේත්‍රයේත් සිදුවෙන්න නියමිත යි.

article

ලෝකයම වෙනස් කරන්න එන, ලංකාවෙ මිනිරන්වලිනුත් හදන්න පුළුවන් ග්‍රැෆීන්

ලෝකයම උඩු යටිකුරු කරන්න නියමිත ග්‍රැෆීන් කියන්නේ මිනිරන්වල තැනුම් ඒකකය බව ඔබ අහලත් ඇති. ඉතින් ලෝකයේ හොඳම මිනිරන් තියෙන ශ්‍රී ලංකාවේ ග්‍රැෆීන් නිෂ්පාදනය කරන්න බැරි ද?

article

ඡායාරූපකරණයේ දී කියන වචනයක්: Aperture ගැන පැහැදිලි කිරීමක්

මොකද්ද මේ Aperture කියන්නෙ? ඔබත් ඡායාරූපකරණය පිළිබඳ යම්තරමක හෝ උනන්දුවක පසුවනවා නම් මේ වචනය ඔබට හුරුපුරුදු වෙන්න පුළුවන්. ඒත් මොකද්ද මේකේ තේරුම, මොකද්ද මේකෙන් වෙන්නෙ කියලා ඔබ නොදැන සිටින්නට අැති. මේ ඒ ගැන යමක්.

article

End of Articles

No More Articles to Load