Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘හෙරොයින් වෝල්මාර්ට්’ බවට පෙරැළුණු කෙන්සිංටන්

අඩු ආදායම්ලාභී පවුල් බහුල ප්‍රදේශයක් වන කෙන්සිංටන්, වර්තමානය වන විට විවිධ හේතු නිසා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ තෝතැන්නක් බවට පත් වී ඇත.

article

බටකොළ ආචිචිගේ නිල රථය – මායා කොස්ස එළි දුටු හැටි

බටකොළ ආචිචි සමඟ නිරතුරුව ම බැඳී පවතින දෙයකි ඇගේ මායා කොස්ස. මායා ආචිචි මැතිරූ මන්තර බන්ධනයකින් අනතුරුව ඇගේ ගමන් සහයකයා ලෙස සිටින්නේ එම මායා කොස්ස යි.

article

ලොව පුරා ප්‍රසිද්ධ ප්‍රංශයේ දොඩම් – ලෙමන් සැණකෙළිය

ප්‍රංශයේ මෙන්ටන් නගරයේ සෑම වසරක ම පෙබරවාරි මස පැවැත්වෙන ‘දොඩම් සැණකෙළිය’ කෙටි ඉතිහාසයක් සහිත, එහෙත් ලොව පුරා ප්‍රසිද්ධ සැමරුමකි.

article

කොලෝසියමට සවිය දුන් රෝමානු කොන්ක්‍රීට්

කොලෝසියම ඉදිකිරීමට භාවිත කළ සිමෙන්ති, වර්තමානයේ යොදා ගන්නා සිමෙන්තිවලට සාපේක්ෂ ව දිගු කලක් පවතින බව පර්යේෂණ මඟින් සනාථ කර තිබෙනවා.

article

‘Changeling’ චිත්‍රපටයට පාදක වූ වෝල්ටර් කොලින්ස්ගේ අතුරුදහන් වීම

වෝල්ටර් කොලින්ස් ගේ අතුරුදහන් වීම හුදෙක් අපරාධයක් පමණක් ම නොවෙයි. එය මවක ගේ සදාතනික බලාපොරොත්තුවක වේදනාබර මතකයක්!

article

End of Articles

No More Articles to Load