Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සාර්ථක වීමට තිබිය යුතු කුසලතා රැසක් ධනික පෙරේරාගේ ඇසින්

සාර්ථක වෙන්න අපි හැමෝම කැමතියි. ඉතින් එයට පිළිතුරු දෙන්න සුදුසුම කෙනෙක් වන ධම්මික පෙරේරාගේ අපි සාර්ථකත්වයේ රහස ගැන ඇහුවා.

video

උප්පැන්නයේ ජනවාර්ගිකත්ව තීරුව තවදුරටත්

දරුවෙකුගේ උප්පැන්න සහතිකය සඳහා සිදු කිරීමට නියමිත සංශෝධන දෙකක් පිළිබඳව පසුගිය සතියේ දී යම් කතිකාවතක් ඇති වුණා. එහි දී දරුවෙකුගේ ජනවාර්ගිකත්වය පිළිබඳ තීරුවත්, දෙමාපියන්ගේ විවාහ තොරතුරු පිළිබඳ තීරුවත් සංශෝධනය වීමට නියමිත බව සඳහන් වුණා.

article

කාරයේ රෝදයක හුළං යාම නිසා ආණ්ඩුවක් පෙරලුණු හැටි

1960 ජූලි මහා මැතිවරණයෙන් පසුව සිරිමා බණ්ඩාරනායක රජය බලයට පත් වුණේ මන්ත්‍රී ආසන 75ක් දිනාගනිමින්. එම අවධියේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 151ක් සිටි නිසා යම් පක්ෂයකට බහුතර බලය ලබාගැනීම සඳහා මන්ත්‍රීධූර 76ක් අවශ්‍ය වුණා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සතුව මන්ත්‍රීවරුන් 75ක් පමණක් සිටි නිසා ඕනෑම අවස්ථාවක රජය පෙරළා දැමීමේ අවස්ථාව විපක්ෂයට හිමිව තිබුණා. නමුත් 1964 වසරේ දී සිරිමා බණ්ඩාරනායක රජය පෙරළා දැමුවේ එවකට සිටි ප්‍රබලම ඇමතිවරයෙකුගේ සහාය ඇතිව යි.

article

ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ “හවායි” මුද්‍රිත ඩොලර්

දෙවැනි ලෝක යුධ සමයේ ඉතා හදිසියේ නිකුත් කළ “හවායි” අකුරු මුද්‍රිත ඩොලර් නෝට්ටු, මුදල් සම්බන්ධ ඉතිහාසයේ නොමැකෙන සටහනක් ඉතුරු කළා.

article

කළු ජාතික වහලුන්ගේ මෝසස් – හැරියට් ටබ්මන්

ඒබ්‍රහමික ආගමික කතාවලට අනුව මෝසස් යනු ඊශ්‍රායල් ජාතික වහලුන් පිරිසක් රතු මුහුද දෙබෑ කර එතෙර කළ අයෙකි. කලු ජාතික වහලුන් වෙනුවෙන් වරෙක සොල්දාදුවෙක්, වරෙක ඔත්තුකරුවෙක්, සහ තවත් වරෙක හෙදියක වූ හැරියට් ටබ්මන්ව ඇයගේ මිනිසුන් විසින් හැඳින්වූයේ ද ඔවුන්ගේ මෝසස් ලෙස යි.

article

2020 මහා මැතිවරණයේ බහුතරය කාට ද?

2020 මහා මැතිවරණය පැවැත්වෙන්නේ ලංකා දේශපාලන පිටිය උඩු යටිකුරු වී තිබෙන කාල සමයක යි. 1946 වසරේ ආරම්භ වුණු එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී තරග කරන මුල්ම මහා මැතිවරණය මෙය යි. එනිසා මෙවර මහා මැතිවරණයේ ප්‍රතිඵලය දෙස කවුරුත් උනන්දුවෙන් බලා සිටිනවා. අවසන් වරට මෙරට පැවති ජාතික මැතිවරණය බවට පත් වුණේ 2019 ජනාධිපතිවරණය යි. එම මැතිවරණයේ දී නව දේශපාලන පක්ෂයක් වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැහැදිලි බහුතරයක් ලබාගත්තා. ඒ අනුව මෙවර මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණට 2/3ක බලයක් ලැබීමට ඉඩ ඇති බව දැනට සමාජගතව තිබෙන මතයක්.

article

දැනට භාවිතා නොකරන අපේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන

ශ්‍රී ලංකාව තුළ මුල්ම වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වුණේ 1982 වසරේ දී යි. එදා සිට අද දක්වා මෙරට ක්‍රීඩාංගනයන් 10ක දී ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පවත්වා තිබෙනවා. නමුත් වර්තමානය වන විට ඉන් ක්‍රීඩාංගන 3ක තරග පැවැත්වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනයන් 3ක් අතහැර දමා තිබුණත් එම ක්‍රීඩාංගන ආශ්‍රිතව සුවිශේෂී ක්‍රිකට් වාර්තා බිහි වුණා.

article

අඩු ආදායම්ලාභී දරු දැරියන්ට සරණක් වන මහපොළ අරමුදල

දශක 4කට ආසන්න කාලයක සිට, මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී දරු දැරියන්ගේ සුභසාධනය වෙනුවෙන් අරමුදලක් ක්‍රියාත්මක වෙනවා. දේශපාලඥ ලලිත් ඇතුලත්මුදලි ආරම්භ කළ එම අරමුදල හඳුන්වන්නේ මහපොළ අරමුදල නමින්. ඔහු එම අරමුදල ආරම්භ කළේ සිය ජීවන අත්දැකීමක් තුළින් මතු වුණු සංකල්පයකට අනුව යි. එදා සිට අද දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වුණු මහපොළ අරමුදල මඟින් අඩු ආදායම්ලාභී දරු දැරියන් රැසක් ප්‍රතිලාභ ලැබූ බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්.

article

මෝටර් රථයක් හැදී තිබෙන්නේ මෙහෙමයි

මෝටර් රථයක්, එහෙමත් නැත්නම් වාහනයක්, කිව්වම වර්තමානයේ දරුවෙක් ඉපදිලා රෝහලේ ඉඳන් ගෙදරටත්, දිනෙක ඔහු හෝ ඇය මියගොස් ආදාහනාගාරයටත් දක්වා අපේ ජීවිතය හා බද්ධ වුණු දෙයක්. ඉතින් අපි අද වැඩි පූර්විකා නැතුවම වාහන ගැන කතා කරමු.

article

End of Articles

No More Articles to Load