Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අතීතයේ ලොව පැවති ‘ලස්සන වීමේ’ අරුම පුදුම ක්‍රම

ලස්සන වෙන්නට අතීත කාන්තාවන් අනුගමනය කළ සමහර ක්‍රමවේද වර්තමානයේ දී අමුතු, විසුළු මෙන් ම, සමහර විටෙක භයානක ඒවා ලෙස පෙනී යනවා.

article

විසඳුමක් නොව ගැටලු රැසක ඇරඹුම වූ චීනයේ එක් දරු ප්‍රතිපත්තිය

චීනයේ “එක්දරු ප්‍රතිපත්තිය” හේතුවෙන් එරට දරු උපත් ප්‍රමාණය විශාල ලෙස පහළ ගොස්, තවත් අහිතකර ප්‍රතිවිපාක ගණනාවක් ද ඇති විය.

article

මඩකළපුවේ පෘතුගීසි බර්ගර් ජනතාවගේ නත්තල

පෘතුගීසින්ගෙන් පැවත එන බර්ගර් ජනතාව වැඩි සංඛ්‍යාවක් ජීවත් වන්නේ මඩකළපුවෙ යි. මේ නත්තල් මාසේ ඔවුන් සොයාගෙන ගිය ගමනක සටහනක්.

article

ස්වසන රෝග හුස්මෙන් අල්ලන ලක් මහැදුරුගෙ ඇප් එක

මහාචාර්ය උදයන්ත අබේරත්න නායකත්වය දුන් පර්යේෂක කණ්ඩායමක් නිර්මාණය කළ කොවිඩ් හා සහ අනෙකුත් ශ්වසන රෝග හඳුනාගැනීමේ ජංගම දුරකථන යෙදවුම ගැනයි මේ.

article

ලෝකයේ වැඩිපුර ම අහන්න ලැබෙන නත්තල් ගීතය හැදුණු හැටි

නත්තල් සීතල ටික ටික වැඩිවෙන කොට නත්තල් අසිරියේ සිතිවිලි කාගෙත් සිත්තුළට පිවිසෙනවා. විද්‍යුත් මාධ්‍යවලින් නිතර ම නත්තල් කැරොල් සහ නත්තල ගැන සඳහන් ගීත ප්‍රචාරය වෙනවා. නත්තල් සාදවලදිත් ගීතවලට ලැබෙන්නේ මුල් තැනක්. අපේ රටේ කතෝලික ජනයා ජීවත් වන පළාත්වල නත්තල් රාත්‍රියේ හා ඒ ආසන්න දිනවල කැරොල් ගීතිකා ගායනා සජීවීවම අසන්න පුළුවන්.  මේ නත්තල් ගීත අතර බහුල […]

article

පියාගේ පැතුම් ක්‍රිකට් ලොවෙන් ජය ගත් විරාත් කෝලි

ගෙවුණු දශකය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනා අතරට ඉන්දියාවේ විරාත් කෝලි ද අයත්.

article

සොබාදහමේ අපූරුත ම නිර්මාණය බහාමාස් හි රෝස වැලි වෙරළ

ස්වභාවික සංසිද්ධිවල බලපෑම හේතුවෙන් නිර්මාණය වුණු අපූරු ස්ථාන අතර බහාමාස් හි හාබර් දූපත්වල පිහිටි රෝස වැලි වෙරළ ද සුන්දර තැනක්.

article

මෙසීට ගෞරවාන්විත සමු දීමක්: පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාවට

2022 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගය දඬුවම් පහර 4-2ක් ලෙස එම තරගය ජයග්‍රහණය කළ ආජන්ටිනාව 36 වසරකට පසුව ලෝක පාපන්දු කිරුළ දිනා ගත්තා.

article

End of Articles

No More Articles to Load