Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව වේදනාත්මකම ‘වැඩිවිය පැමිණීමේ’ චාරිත්‍රය

වැඩිවිය පැමිණීම සැමරීම සඳහා වූ එකිනෙකට වෙනස් චාරිත්‍ර ලොව පුරා විවිධ ජන කොට්ඨාස විසින් සිදු කරනවා. ඇමසන් වනයේ වෙසෙන සැටෙරේ මාවේ ගෝත්‍රය අනුගමනය කරන මේ ක්‍රමය නම් ඉතාම වේදනාකාරී එකක්.

video

නිව්යෝක් නගරය කාන්තාවන්ට දුම්වැටි පානය තහනම් කරයි!

ලංකාවෙ කාන්තාවන්ට මත්පැන් මිළට ගැනීමට තිබූ තහනම ඉවත් කිරීම ගැන විශාල හාහෝවක් ගියා මතක ද? මීට බොහොම සමාන සිදුවීමක් එක්සත් ජනපදයේ නිව්යෝක්හි දීත් සිදුවුණා!

article

ටිව්ටර් හරහා නිදහස සොයා ගිය සෞදි තරුණිය – රහෆ් මොහොමඩ්

පුරුෂාධිපත්‍ය ට අභියෝග කරමින් සෞදි අරාබියෙන් පැන ආ රහෆ් මොහොමඩ් නම් තරුණිය ට්විටර් මාධ්‍ය ජාලය ඔස්සේ තම නිදහස සොයා ගිය ගමන ගැනයි මේ

article

හඳෙන් හාල් ගෙන්වන දිනය වැඩි ඈතක නොවේ

චීනය විසින් දියත් කරනු ලබන චැන්ග් මෙහෙයුම පසුගිය දා ඉතා වැදගත් පියවරක් සාර්ථක ව තැබුවා. ඒ ප්‍රථම වරට සඳ මත දී ශාක බීජයක් ප්‍රරෝහණය කර ගැනීමට සමත් වීම නිසා යි.

article

ගින්නෙන් උපන් ෆීනික්ස්

අබිරහස් සහ මිත්‍යාවන්ගෙන් පිරි ඉතිරී ගිය ලෝකයක තමයි අප ජිවත් වෙන්නේ. ඔබ අහලා තියෙනවා ද ගින්නෙන් උපන් ෆීනික්ස් පක්ෂියා (Phoenix) පිළිබඳ ව? ඒ ගැන කියවන්න මෙතනින්.

article

ප්‍රේක්ෂකයා නොදුටු හොලිවුඩයේ අමිහිරි පැතිකඩක්

හොලිවුඩයේ දැවැන්ත චිත්‍රපට සමාගමක් තම රංගන ශිල්පීන්, සහාය රංගන ශිල්පීන් ව ලිංගිකවත්, ශ්‍රමිකවත් සූරාකෑම පිළිබඳ ඉතාමත් කුප්‍රකට පුවතකි මේ.

article

ප්‍රකට සිතුවම් සඳහා පාදක වූ සැබෑ ලෝකයේ සොඳුරු තැන් 6ක්

වින්සන්ට් වෑන් ගොෆ්, ග්‍රාන්ට් වුඩ්, සහ ක්ලෝඩ් මොනේ වැනි සිත්තරුන්ගේ තෙලි තුඩට ජීවය දුන් සොඳුරු තැන් කිහිපයක් ගැන යි මේ.

article

End of Articles

No More Articles to Load