Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මියුනිච් ගුවන් යානා අනතුරෙන් සිදු වුණු පාපන්දු ඛේදවාචකය

එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් ද 1958 දී අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා.

article

ශ්‍රී ලංකා ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ දැමූ තරග පරාජය

ශ්‍රී ලංකා-නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 198ක පරාජයක් උරුම වීමත් සමඟ ශ්‍රී ලංකා පිලට 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව ම සුදුසුකම් ලැබීමට ඇති අවස්ථාව අවම වී තිබෙනවා.

article

නවසීලන්තය හමුවේ ටෙස්ට් තරගාවලි පරාජයක් ලද ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය තරග 2-0ක් ලෙසින් හිමි වුණේ සත්කාරක නවසීලන්ත පිලට යි.

article

ශ්‍රී ලංකා පිලට අහිමි වුණු ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයට පිවිසීමට තිබුණු වරම අහිමි ව ගියා.

article

ටෙස්ට් ශූරතා අවසන් සටනට ඉන්දියාව පරදවමින් වරම් ලද ඕස්ට්‍රේලියානුවෝ

බෝඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ තෙවන තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් හිමි කර ගත් ඕස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

article

ක්‍රිකට් ක්‍රීඩාවේ දී ප්‍රතිවාදීන් අමාරුවේ දමන මොකක් ද මේ ස්ලෙජිං?

ක්‍රිකට් ක්‍රීඩාවේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයන් අමාරුවේ දමන්නට කරන ස්ලෙජිං සම්බන්ධ කතා 5ක් ගැනයි මෙම ලිපිය.

article

අසාර්ථක පිතිහරඹයකින් කෙළවර වූ රිකී පොන්ටින් ගේ සමු ගැනීම

වාර්තා ගණනාවක් පිහිටවූ ඕස්ට්‍රේලියා ක්‍රිකට් පුරාවෘත්තයක් වන රිකී පොන්ටින්ට සොඳුරු ක්‍රිකට් අවසානයක් හිමි වූයේ නෑ.

article

End of Articles

No More Articles to Load