Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ශ්‍රී ලංකාව ඔසොවා තැබූ දිනේෂ් චන්දිමාල්ගේ ද්විත්ව ශතකය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙන 2022 ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ තරගයේ දී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 206ක් ලබා ගනිමින් දස්කම් දැක්වූවා.

article

ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතකට පිවිසි සතියක නිමාව

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ තරග 2ක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව මේ වන විට තරග 2-1ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

article

වාර්තා අලුත් කළ ජෝ රූට්ගේ ටෙස්ට් ලකුණු දස දහස

2022 එංගලන්ත-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලෝඩ්ස් පිටියේ දී පසුගිය ඉරිදා නිමාවට පත් වුණා. එම තරගයේ දෙවන ඉනිමේ දී ශතකයක් ලබාගත් එංගලන්ත පිතිකරු ජෝ රූට් ටෙස්ට් ලකුණු දස දහසේ කඩඉම පසුකර ගියා.

article

2022 IPL ශූරතාව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

2022 IPL තරගාවලිය පසුගිය සතියේ දී නිමාවට පත් වුණා. එහි දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සිය මංගල IPL ශූරතාව දිනා ගත්තා. ඒ තොරතුරු ද සමඟින් පසුගිය සතියේ කෙළිබිම ගැනයි මේ.

article

IPL පළමු වටය අවසන් වෙද්දී ගුජරාට් ටයිටන්ස් පෙරමුණට

 IPL තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වෙද්දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් පසුගිය සතියේ කෙළිබිමේ  ඇසුණු තොරතුරුයි මේ.

article

මියාමි ගෝන් ප්‍රී තරගයෙන් පසු ෆෙරාරි කණ්ඩායම ඉදිරියට

2022 ෆෝමියුලා 1 ලෝක ශූරතා තරගාවලියේ තරග වට 5 ක් මේ වන විට අවසන් වී තිබෙනවා. එහිදී ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලෙක්රක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා.

article

සාර්ථක පිවිසුමක් සමඟ IPL ඇරඹූ මතීෂ පතිරණ

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ සිය මංගල IPL තරගයට ක්‍රීඩා කළා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් පසුගිය සතියේ කෙළිබිමෙන් ලද තොරතුරුයි මේ.

article

2022 IPL තරගාවලියේ හොඳම පන්දු යැවීම සිදු කළ වනිඳු

මේ දිනවල ක්‍රියාත්මක වන IPL තරගාවලිය යටතේ ගෙවුණු සතියේ පැවති තරගයක දී ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත්තා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් පසුගිය සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් ගොන්නයි මේ.

article

සාර්ථක පිවිසුමක් සමඟ IPL ඇරඹූ භානුක

2022 IPL තරගාවලිය පසුගිය සෙනසුරාදා ආරම්භ වුණා. ඒ යටතේ පැවති තරගයක දී ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමේ තොරතුරුයි මේ.

article

ක්‍රීඩක දිවියක් අහිමි කළ ලෝක කුසලාන වැරදි ගෝලය

පාපන්දු ලෝක කුසලාන තරගාවලියක දී ඇන්ඩ්‍රෙස් එස්කොබාර් නම් කොලොම්බියා පාපන්දු ක්‍රීඩකයා සිදු කළ අත් වැරැද්දක් නිසා ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා.

article

සමු ගැනීම් – පදවි ලැබීම් අතර ක්‍රිකට් පිටියේ ගෙවුණු සතියක්

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ට වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංග පසුගිය දිනයක IPL කණ්ඩායමක පුහුණුකරුවකු ලෙස එකතු වුණා. ඒ පිළිබඳ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු තොරතුරුයි මේ. 

article

End of Articles

No More Articles to Load